නයි පිල්ලියට බිලි වූ සතුරා
By Hashan World on 2026-04-30
ජයනන්ද පාරම්පරික රදළ පෙළපතකින් පැවැත එන්නෙකි. පාරම්පරික ධනවතෙක් වූ ඔහුගේ පියා සුදු පාලකයන්ගෙන් තාන්න මාන්න මෙන්ම වරප‍්‍රසාද ද ලැබූවෙකි. එංගලන්තයේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතෙක් වූ ජයනන්ද සතුව තේ වතු මෙන්ම වෙනත් ආදායම් මාර්ග රැුසක් ද විය. ජයනන්දගේ පියාගේ මරණයෙන් පසු පවු...
අදෘශ්‍යමාන හස්තය
By Hashan World on 2025-12-22
සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ කිසියම් හෝ "Turning point" එකක් හෙවත් හැරවුම් ලක්ෂයක් තිබේ. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු කළ ඒ බියකරු සත්‍ය සිදුවීම දිග හැරෙන්නේ 2007 වර්ෂයේ ගාල්ල ප්‍රදේශයෙනි.
එකල මම සාමාන්‍ය පෙළ විභාගයට ලෑස්ති වෙමින් සිටියෙමි. අබුඩාබි වල රැකියාවක න...
රේණු 3: අවසන් දිග හැරුම
By Hashan World on 2025-12-22
රේණු 3: අවසන් දිග හැරුම
කවිඳුගේ කෑ ගැහිල්ල ඇසුණු සැණින් මම කාමරයට දිව ගියෙමි. එහිදී මා දුටුවේ ඔහු පටලැවුණු දෙපා ඇතිව, ලේ තැවරුණු සාය ගලවන්නට උත්සාහ කරන ආකාරයයි.
"කවුද යකෝ මට සායක් ඇන්දුවේ?" ඔහු මල පැන අසයි.
"උඹම තමයි සායක් ඇඳගෙන ගම දෙවනත් වෙන්න ඩෙඟා නැටුවේ! එළියට යන්න එප...
රේණු 2: පළිගැනීම
By Hashan World on 2025-12-22
තාලයට අඩි තියන සළඹ සද්දය මගේ කනට දැන් දැන් හොඳටම ඇහෙනවා!
අනේ මගේ ඇඟට පණ නැති වීගෙන එනවා වගෙයි දැනෙන්නේ. අර වෙලාවේ කවිඳු කිව්වේ බොරුවක් නෙවෙයි එහෙනම්. ඔහුටත් සළඹ සද්දය ඇසුණා කිව්වා. දැන් මටත් ඒක හොඳටම ඇහෙනවා. පොඩ්ඩක් ඉන්න! ඒ සද්දය මට අහලා හොඳට පුරුදුයි. දෙවියනේ... ඒක වෙන්න බෑ!
මම ...
රේණු 1
By Hashan World on 2025-12-22
රේණු
"තව ගොඩක් දුරද බං? දැන් නම් මගේ පස්සත් රිදෙනවා ඉඳගෙනම ඉඳලා!"
"ඒ හැටි දුරක් නෑ තව... පොඩ්ඩක් ඉවසන් ඉඳහන්කෝ. උඹට වඩා මේ බයික් එක එලවන මගේ ඇඟත් රිදෙනවා දවසම මෙච්චර දුරක් වාහනේ එළවලා!"
"පට්ට ලස්සන පැත්තක් කියලා හද්ද ඩොටේනේ උඹ මාව ගෙනාවේ ඕයි... තනිකර කැලෑවක්නේ මේ!"
<...කළු කුමාර බැල්ම
By Hashan World on 2025-12-22
කතාව ආරම්භ වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කලවාන ප්‍රදේශයට ආසන්නව පිහිටි පැරණි රබර් වත්තක කෙළවරක තිබූ වලව් පන්නයේ නිවසකිනි. මගේ නම කසුන්. අපි පදිංචිව සිටියේ අපේ පියාගේ මහගෙදරයි. වටේටම පැතිරී තිබුණේ අක්කර ගණනක් පුරා විහිදුණු රබර් වත්තකි. හවස් වනවිට රබර් ගස් අතරින් වැටෙන මීදුම සහ පාලුව ඕනෑ...
බට නලා - මෝහිණී
By Hashan World on 2025-12-22
මළ හිරු බැස යන ගොම්මන් යාමේ අවට පරිසරයෙහි තිබූ පාලු හඬ මකමින් ගුරු පාර දිගේ නවීන පන්නයේ යතුරු පැදියකින් ඉදිරියට ඇදුනේ අකිල ය. ඔහු තම නිවසට ළඟා වූයේ මාලු පාර්සලයක් ද දෑතින් රැගෙන ය.
"අම්මේ... අම්මේ... මං මේ මාලු ටිකක් අරන් ආවා රෑට හදලා ගන්න. තාත්තා එන්න ටිකක් රෑ වෙයි කිව්වා," අකිල කෑගැසු...
මහසෝනා...☠️
By Hashan World on 2025-12-22
මයෙ හීන් ආතා වෙද සීයා ඒ ගුරුකං සාස්තරේ දෙන්න පටන් ගත්තු ඒ මුල්ම දවස මට තාම මතකයි. මං ඒ කාලේ වරුස 17ක කොලු ගැටයා. ගුරුකමක් වැරදුන හන්දා මයේ අම්මා අප්පොච්චගෙන් වරුස පහක හිච්චියා කාලෙ වෙන් වෙන්න උනාට මොකෝ, අම්මා අප්පොච්චා නැති අඩුව මට දුන්නේ මයේ හීන් ආතා වෙද සීයයි උන්දැගේ හාමිනේ කුමාරි මැණිකෙයි.<...
ගුරුන්වහන්සේට වැරදුණු ගුරුකම
By Hashan World on 2025-12-22
යකැදුරා එසේත් නැත්නම් ගුරුන්වහන්සේ යනු තමාගේ සියලුම බලපරාක්‍රමය සහ ශක්තිය තමුන් දන්නා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මත පවත්වාගෙන ජීවත්වන පිරිසකි. ඔවුන්ගේ සියලු හැකියාවන් රඳා පවතින්නේ තමන් ආරක්ෂා කරගෙන පවතින ගුප්ත බලවේග මතය. සාස්තරේ හරියෑමෙන් තමාගේ සියලු දේ ආරක්ෂා වන්නා සේම, ඒ සාස්තරේ වැර...

කළු කුමාර බැල්ම
By Hashan World on 2025-12-22
කතාව ආරම්භ වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ, කලවාන ප්‍රදේශයට ආසන්නව පිහිටි පැරණි රබර් වත්තක කෙළවරක තිබූ වලව් පන්නයේ නිවසකිනි. මගේ නම කසුන්. අපි පදිංචිව සිටියේ අපේ පියාගේ මහගෙදරයි. වටේටම පැතිරී තිබුණේ අක්කර ගණනක් පුරා විහිදුණු රබර් වත්තකි. හවස් වනවිට රබර් ගස් අතරින් වැටෙන මීදුම සහ පාලුව ඕනෑ...
රේණු 1
By Hashan World on 2025-12-22
රේණු
"තව ගොඩක් දුරද බං? දැන් නම් මගේ පස්සත් රිදෙනවා ඉඳගෙනම ඉඳලා!"
"ඒ හැටි දුරක් නෑ තව... පොඩ්ඩක් ඉවසන් ඉඳහන්කෝ. උඹට වඩා මේ බයික් එක එලවන මගේ ඇඟත් රිදෙනවා දවසම මෙච්චර දුරක් වාහනේ එළවලා!"
"පට්ට ලස්සන පැත්තක් කියලා හද්ද ඩොටේනේ උඹ මාව ගෙනාවේ ඕයි... තනිකර කැලෑවක්නේ මේ!"
<...රේණු 2: පළිගැනීම